ද්විතීය කතාව 32:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්රතිපත්තිගරුකය.+ 2 සාමුවෙල් 23:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඊශ්රායෙල්හි දෙවි මට කතා කළේය.ඊශ්රායෙල්හි පර්වතය මට කතා කර+ මෙසේ කීවේය.‘දෙවිට ගරුබිය ඇති+ ධර්මිෂ්ඨ කෙනෙකුගේ පාලනය+ ගීතාවලිය 18:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි වූ ඔබ මාගේ පර්වතයය. මාගේ බලකොටුවය. මට ගැලවීම ලබා දෙන තැනැත්තාණන්ය.+මාගේ දෙවි මාගේ පර්වතයය. මම ඔහුගේ ආරක්ෂාව පතමි.+ඔහු මාගේ පලිහය. මාගේ ගැලවීමේ අඟය. මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුව ඔහුය.+ ගීතාවලිය 95:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 95 එන්න, අපි යෙහෝවා දෙවි ඉදිරියේ ප්රීති ඝෝෂා නඟමු.+අපට ගැලවීම සලසා දෙන පර්වතයට ජය නාද නඟමු.+
4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්රතිපත්තිගරුකය.+
3 ඊශ්රායෙල්හි දෙවි මට කතා කළේය.ඊශ්රායෙල්හි පර්වතය මට කතා කර+ මෙසේ කීවේය.‘දෙවිට ගරුබිය ඇති+ ධර්මිෂ්ඨ කෙනෙකුගේ පාලනය+ ගීතාවලිය 18:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි වූ ඔබ මාගේ පර්වතයය. මාගේ බලකොටුවය. මට ගැලවීම ලබා දෙන තැනැත්තාණන්ය.+මාගේ දෙවි මාගේ පර්වතයය. මම ඔහුගේ ආරක්ෂාව පතමි.+ඔහු මාගේ පලිහය. මාගේ ගැලවීමේ අඟය. මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුව ඔහුය.+ ගීතාවලිය 95:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 95 එන්න, අපි යෙහෝවා දෙවි ඉදිරියේ ප්රීති ඝෝෂා නඟමු.+අපට ගැලවීම සලසා දෙන පර්වතයට ජය නාද නඟමු.+
2 යෙහෝවා දෙවි වූ ඔබ මාගේ පර්වතයය. මාගේ බලකොටුවය. මට ගැලවීම ලබා දෙන තැනැත්තාණන්ය.+මාගේ දෙවි මාගේ පර්වතයය. මම ඔහුගේ ආරක්ෂාව පතමි.+ඔහු මාගේ පලිහය. මාගේ ගැලවීමේ අඟය. මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුව ඔහුය.+