ලෙවී කතාව 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “‘යමෙකු ඉහත කී එක් කාරණයක් සම්බන්ධයෙන් හෝ වරදකරුවෙකු වේ නම් ඔහු තමා කළ පාපය හෙළි+ කළ යුතුයි. 2 සාමුවෙල් 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එය ඇසූ දාවිත් රජ,+ “මම යෙහෝවා දෙවිට විරුද්ධව පව් කළා”+ කියා නාතන්ට කීවේය. එවිට නාතන්, දාවිත් රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබේ පාපයට සමාව දෙනවා.+ ඒ නිසා ඔබ දැන් මැරෙන්නේ නැහැ.+ 2 ලේකම් 30:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 හෙසකියා රජ යෙහෝවා දෙවිට හොඳින් සේවය කළ සියලු ලෙවීවරුන්ව+ අගය කරමින් ඔවුන්ව දිරිගැන්වූයේය.+ ලෙවීවරු සහ මුළු සෙනඟ දින සතක් පුරා උත්සවය පැවැත්වූ අතර ඒ සඳහා පිළියෙල කළ ආහාරද අනුභව කළෝය.+ එමෙන්ම ඔවුහු හවුල් පූජා ඔප්පු කරමින්+ තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඉදිරියේ තමන් කළ වැරදි පිළිගත්තෝය.+ ගීතාවලිය 38:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මා කළ වරද ගැන ප්රකාශ කළෙමි.+මාගේ පාපය නිසා මම දුක් වුණෙමි.+ ගීතාවලිය 41:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “අනේ යෙහෝවා දෙවියනි, මට කරුණාව පෙන්වන්න.+මට සුවයක් ලබා දෙන්න. මන්ද මම ඔබට විරුද්ධව පව් කළෙමි” යයි මම කීවෙමි.+ මතෙව් 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 තමන් කර ඇති වැරදි ප්රසිද්ධියේ පිළිගත්තෝය. යොහන් ඔවුන්ව යොර්දාන් ගඟේදී+ බව්තීස්ම කළේය.
13 එය ඇසූ දාවිත් රජ,+ “මම යෙහෝවා දෙවිට විරුද්ධව පව් කළා”+ කියා නාතන්ට කීවේය. එවිට නාතන්, දාවිත් රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබේ පාපයට සමාව දෙනවා.+ ඒ නිසා ඔබ දැන් මැරෙන්නේ නැහැ.+
22 හෙසකියා රජ යෙහෝවා දෙවිට හොඳින් සේවය කළ සියලු ලෙවීවරුන්ව+ අගය කරමින් ඔවුන්ව දිරිගැන්වූයේය.+ ලෙවීවරු සහ මුළු සෙනඟ දින සතක් පුරා උත්සවය පැවැත්වූ අතර ඒ සඳහා පිළියෙල කළ ආහාරද අනුභව කළෝය.+ එමෙන්ම ඔවුහු හවුල් පූජා ඔප්පු කරමින්+ තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඉදිරියේ තමන් කළ වැරදි පිළිගත්තෝය.+
4 “අනේ යෙහෝවා දෙවියනි, මට කරුණාව පෙන්වන්න.+මට සුවයක් ලබා දෙන්න. මන්ද මම ඔබට විරුද්ධව පව් කළෙමි” යයි මම කීවෙමි.+