25 මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙකුට විරුද්ධව පව් කළොත්+ දෙවිට පුළුවන් ඔහු වෙනුවෙන් මැදිහත් වෙන්න.+ නමුත් මනුෂ්‍යයෙක් යෙහෝවා දෙවිට විරුද්ධව පව් කළොත්+ ඔහු වෙනුවෙන් යාච්ඤා කරන්නේ කවුද?”+ නමුත් ඔවුහු තම පියාගේ හඬට සවන් දුන්නේ නැත.+ මන්ද යෙහෝවා දෙවි ඒ වන විටත් ඔවුන්ව මරණයට පත් කිරීමට තීරණය කර තිබිණ.+