18 අන්ධ වූ ඇස් පැහැදෙන ආකාරයටම+ ඔබේ සිත්වලට කාරණා හොඳින් අවබෝධ කරගැනීමට+ දෙවි ඔබට දැනටමත් හැකියාව ලබා දී ඇත. එහෙයින් කැඳවනු ලැබූ අය ලෙස ඔහු ඔබට දී ඇති බලාපොරොත්තුව ගැනත්+ සියලුම ශුද්ධ තැනැත්තන්ට+ උරුමයක් ලෙස ඔහු ලබා දෙන තේජවත් සම්පත් ගැනත්+ ඔබට පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න කියා යාච්ඤා කරමි.