උත්පත්ති 38:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට ඔහු, “ඔබට ඇප වශයෙන් මගෙන් මොනවාද ඕනේ” කියා ඇගෙන් ඇසීය. එවිට ඇය මෙසේ පිළිතුරු දුන්නාය. “ඔබේ මුද්දත්*+ මාලයත් ඔබේ අතේ තියෙන සැරයටියත් මට දෙන්න.” එවිට ඔහු ඒවා ඇයට දී ඇය සමඟ සයනය කළේය. ඇය ඔහු නිසා ගැබ්ගත්තාය. හිතෝපදේශ 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මිහිරි බස් පවසන+ දුරාචාරයේ යෙදෙන* ස්ත්රියගෙන්ද ඔබ ආරක්ෂා වන්නහුය.+ හිතෝපදේශ 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දුරාචාර* ස්ත්රියකගේ තොල් මීවදයකින් වෑස්සෙන මිහිරි පැණි මෙනි.+ ඇගේ මුඛයෙන් පිට වන වචන වශී කරවනසුලුය.*+
18 එවිට ඔහු, “ඔබට ඇප වශයෙන් මගෙන් මොනවාද ඕනේ” කියා ඇගෙන් ඇසීය. එවිට ඇය මෙසේ පිළිතුරු දුන්නාය. “ඔබේ මුද්දත්*+ මාලයත් ඔබේ අතේ තියෙන සැරයටියත් මට දෙන්න.” එවිට ඔහු ඒවා ඇයට දී ඇය සමඟ සයනය කළේය. ඇය ඔහු නිසා ගැබ්ගත්තාය.
3 දුරාචාර* ස්ත්රියකගේ තොල් මීවදයකින් වෑස්සෙන මිහිරි පැණි මෙනි.+ ඇගේ මුඛයෙන් පිට වන වචන වශී කරවනසුලුය.*+