ගණන් කතාව 23:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දෙවි ශාප නොකළ සෙනඟකට මා ශාප කරන්නේ කොහොමද?+යෙහෝවා දෙවි හෙළා නොදකින සෙනඟක් මා හෙළාදකින්නේ කොහොමද?+ හිතෝපදේශ 19:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මිනිසෙකු බොහෝ දේ සැලසුම් කළත්+ ඉටු වන්නේ යෙහෝවා දෙවිගේ කැමැත්තයි.+ ක්රියා 5:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 නමුත් ඒ දේ පිටුපස සිටින්නේ දෙවි නම්+ ඔබ මොනව කළත් ඔවුන්ව නවත්වන්න ඔබට බැරි වෙයි.)+ ඔබ පරෙස්සම් වුණේ නැත්නම් ඔබ දෙවිට විරුද්ධව සටන් කරන අය විය හැකියි.”+ රෝම 8:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එසේනම් අපි ඒ දේවලින් වටහාගන්නේ කුමක්ද? දෙවි අපගේ පැත්තේ නම් අපට විරුද්ධව සිටිය හැක්කේ කාටද?+
39 නමුත් ඒ දේ පිටුපස සිටින්නේ දෙවි නම්+ ඔබ මොනව කළත් ඔවුන්ව නවත්වන්න ඔබට බැරි වෙයි.)+ ඔබ පරෙස්සම් වුණේ නැත්නම් ඔබ දෙවිට විරුද්ධව සටන් කරන අය විය හැකියි.”+