1 සාමුවෙල් 18:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දාවිත් සාවුල් රජුගේ හමුදාව සමඟ යුධ මෙහෙයුම්වලට යෑමට පටන්ගත්තේය. සාවුල් රජු තම හමුදාව යැවූ සෑම තැනටම දාවිත්ද ගියේය. දාවිත් සිහිකල්පනාවෙන් යුතුව කටයුතු කළ නිසා+ සාවුල් රජ ඔහුව තම හමුදාවේ ප්රධානියා ලෙස පත් කළේය.+ මුළු සෙනඟද සාවුල් රජුගේ සේවකයෝද ඒ ගැන සතුටු වූහ. නෙහෙමියා 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඉන්පසුව මම යෙරුසලම පාලනය කිරීමට මාගේ සහෝදරයෙකු වූ හනානිවද+ දේවමාලිගාවේ බලකොටුව+ භාරව සිටි අධිපතියෙකු වූ හනනියාවද පත් කළෙමි. හනනියා බොහෝදෙනෙකුට වඩා සැබෑ දෙවිට ගරුබිය දැක්වූ+ ඉතා විශ්වාසවන්ත+ කෙනෙකි. ගීතාවලිය 101:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මාගේ ඇස් පොළොවේ සිටින විශ්වාසවන්ත අය කෙරෙහි යොමා ඇත.+මා සමඟ වාසය කිරීමට මා තෝරාගන්නේ ඔවුන්වය.+මට සේවය කිරීමට සුදුස්සන් වන්නේ+නිර්දෝෂ ජීවිතයක් ගත කරන අයය.+
5 දාවිත් සාවුල් රජුගේ හමුදාව සමඟ යුධ මෙහෙයුම්වලට යෑමට පටන්ගත්තේය. සාවුල් රජු තම හමුදාව යැවූ සෑම තැනටම දාවිත්ද ගියේය. දාවිත් සිහිකල්පනාවෙන් යුතුව කටයුතු කළ නිසා+ සාවුල් රජ ඔහුව තම හමුදාවේ ප්රධානියා ලෙස පත් කළේය.+ මුළු සෙනඟද සාවුල් රජුගේ සේවකයෝද ඒ ගැන සතුටු වූහ.
2 ඉන්පසුව මම යෙරුසලම පාලනය කිරීමට මාගේ සහෝදරයෙකු වූ හනානිවද+ දේවමාලිගාවේ බලකොටුව+ භාරව සිටි අධිපතියෙකු වූ හනනියාවද පත් කළෙමි. හනනියා බොහෝදෙනෙකුට වඩා සැබෑ දෙවිට ගරුබිය දැක්වූ+ ඉතා විශ්වාසවන්ත+ කෙනෙකි.
6 මාගේ ඇස් පොළොවේ සිටින විශ්වාසවන්ත අය කෙරෙහි යොමා ඇත.+මා සමඟ වාසය කිරීමට මා තෝරාගන්නේ ඔවුන්වය.+මට සේවය කිරීමට සුදුස්සන් වන්නේ+නිර්දෝෂ ජීවිතයක් ගත කරන අයය.+