ගීතාවලිය 101:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මාගේ ඇස් පොළොවේ සිටින විශ්වාසවන්ත අය කෙරෙහි යොමා ඇත.+මා සමඟ වාසය කිරීමට මා තෝරාගන්නේ ඔවුන්වය.+මට සේවය කිරීමට සුදුස්සන් වන්නේ+නිර්දෝෂ ජීවිතයක් ගත කරන අයය.+ හිතෝපදේශ 28:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 විශ්වාසවන්තව ක්‍රියා කරන කෙනාට බොහෝ ආශීර්වාද ලැබේ.+ නමුත් පොහොසත් වීමට ඉක්මන් වන්නා වැඩි කල් නිර්දෝෂව සිටින්නේ නැත.+ ක්‍රියා 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ නිසා සහෝදරයෙනි, මේ අත්‍යවශ්‍ය කාර්යය සඳහා ඔබ අතරේ හොඳ නමක් දිනාගෙන ඇති පුරුෂයන් හත්දෙනෙකුව සොයාගන්න.+ ඔවුන් දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව කටයුතු කරන* ප්‍රඥාවන්ත අය විය යුතුයි.+ 1 කොරින්ති 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යම් දෙයක් කෙනෙකුට භාර දී ඇත්නම්+ ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ එය විශ්වාසවන්තව ඉටු කිරීමය.+
6 මාගේ ඇස් පොළොවේ සිටින විශ්වාසවන්ත අය කෙරෙහි යොමා ඇත.+මා සමඟ වාසය කිරීමට මා තෝරාගන්නේ ඔවුන්වය.+මට සේවය කිරීමට සුදුස්සන් වන්නේ+නිර්දෝෂ ජීවිතයක් ගත කරන අයය.+
20 විශ්වාසවන්තව ක්‍රියා කරන කෙනාට බොහෝ ආශීර්වාද ලැබේ.+ නමුත් පොහොසත් වීමට ඉක්මන් වන්නා වැඩි කල් නිර්දෝෂව සිටින්නේ නැත.+
3 ඒ නිසා සහෝදරයෙනි, මේ අත්‍යවශ්‍ය කාර්යය සඳහා ඔබ අතරේ හොඳ නමක් දිනාගෙන ඇති පුරුෂයන් හත්දෙනෙකුව සොයාගන්න.+ ඔවුන් දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව කටයුතු කරන* ප්‍රඥාවන්ත අය විය යුතුයි.+