නික්මයාම 32:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මෝසෙස්, යෙහෝවා දෙවිගේ උදහස නිවා දමන පිණිස+ ඔහුට කන්නලව් කරමින් මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මේ සෙනඟ සමඟ උදහස් වී+ ඔවුන්ට විරුද්ධව ක්‍රියා නොකරන්න. ඔබේ මහත් බලය යොදාගෙන ඊජිප්තුවරුන්ට පහර දී ඔවුන්ව ඒ දේශයෙන් පිටතට ගෙනාවේ ඔබයි. ක්‍රියා 19:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 අන්තිමේදී ඔවුන්ව සන්සුන් කිරීමට+ හැකි වූයේ නගරාධිපතිටය. එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “එෆීසයේ මනුෂ්‍යයෙනි, උතුම් ආටෙමිස්ගේ දේවස්ථානයටත් අහසින් වැටුණු රූපයටත් හිමිකම් කියන්නේ එෆීසවරුන්ගේ නුවර බව මෙලොවෙහි නොදන්නා කෙනෙක් ඉන්නවාද?
11 මෝසෙස්, යෙහෝවා දෙවිගේ උදහස නිවා දමන පිණිස+ ඔහුට කන්නලව් කරමින් මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මේ සෙනඟ සමඟ උදහස් වී+ ඔවුන්ට විරුද්ධව ක්‍රියා නොකරන්න. ඔබේ මහත් බලය යොදාගෙන ඊජිප්තුවරුන්ට පහර දී ඔවුන්ව ඒ දේශයෙන් පිටතට ගෙනාවේ ඔබයි.
35 අන්තිමේදී ඔවුන්ව සන්සුන් කිරීමට+ හැකි වූයේ නගරාධිපතිටය. එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “එෆීසයේ මනුෂ්‍යයෙනි, උතුම් ආටෙමිස්ගේ දේවස්ථානයටත් අහසින් වැටුණු රූපයටත් හිමිකම් කියන්නේ එෆීසවරුන්ගේ නුවර බව මෙලොවෙහි නොදන්නා කෙනෙක් ඉන්නවාද?