ද්විතීය කතාව 9:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඉන්පසුව මම නැවත දිවා රෑ දෙකේම දවස් හතළිහක් පුරා යෙහෝවා දෙවි ඉදිරියේ වැඳ වැටී කන්නලව් කළා. ඒ අතරතුර මම කිසිම දෙයක් කෑවේවත් බිව්වේවත් නැහැ.+ මා එසේ කළේ ඔබ යෙහෝවා දෙවිට විරුද්ධව පව් කර ඔහු පිළිකුල් කරන ආකාරයට හැසිර ඔහුව බොහෝ සෙයින් උදහස් කළ නිසයි.+ ගීතාවලිය 106:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එබැවින් ඔහු ඔවුන් කෙරෙහි උදහස් වී ඔවුන්ව විනාශ කර දැමීමට සූදානම් විය.+නමුත් මෝසෙස් ඔවුන් වෙනුවෙන් මැදිහත් වී+ දෙවිගේ උදහස නිවා දැමීය.දෙවි තෝරාගත් තැනැත්තාවූ මෝසෙස් එහි නොසිටියේ නම්ඔවුන්ව සහමුලින්ම විනාශ කර දැමීමට දෙවි අණ දෙනු ඇත.+
18 ඉන්පසුව මම නැවත දිවා රෑ දෙකේම දවස් හතළිහක් පුරා යෙහෝවා දෙවි ඉදිරියේ වැඳ වැටී කන්නලව් කළා. ඒ අතරතුර මම කිසිම දෙයක් කෑවේවත් බිව්වේවත් නැහැ.+ මා එසේ කළේ ඔබ යෙහෝවා දෙවිට විරුද්ධව පව් කර ඔහු පිළිකුල් කරන ආකාරයට හැසිර ඔහුව බොහෝ සෙයින් උදහස් කළ නිසයි.+
23 එබැවින් ඔහු ඔවුන් කෙරෙහි උදහස් වී ඔවුන්ව විනාශ කර දැමීමට සූදානම් විය.+නමුත් මෝසෙස් ඔවුන් වෙනුවෙන් මැදිහත් වී+ දෙවිගේ උදහස නිවා දැමීය.දෙවි තෝරාගත් තැනැත්තාවූ මෝසෙස් එහි නොසිටියේ නම්ඔවුන්ව සහමුලින්ම විනාශ කර දැමීමට දෙවි අණ දෙනු ඇත.+