ගීතාවලිය 36:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු තමා ගැන ඕනෑවට වඩා සිතීමෙන් තමාවම රවටාගනියි.+තමා වරදක් කරන බව ඔහුට නොතේරෙයි. එබැවින් වරදට ද්වේෂ කිරීමට ඔහුට නොහැක.+ යෙසායා 65:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔවුහු තම සහෝදරයන්ට මෙසේ කියති. ‘මට ළං වෙන්නවත් එපා. මන්ද මම ඔබට වඩා ශුද්ධයි.’+ එහෙත් ඔවුන් මාගේ නාසයට නඟින දුමක් මෙනි.+ දවස පුරාම දැවෙන ගින්නකින්+ නඟින දුමක් මෙනි. ලූක් 16:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එහෙයින් ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ මිනිසුන් ඉදිරියේ ධර්මිෂ්ඨයි කියා මවාපෑවත්+ ඔබේ සිත්වල ඇත්තටම තිබෙන්නේ මොනවාද කියා දෙවි දන්නවා.+ ඇත්තෙන්ම මිනිසුන් වැදගත් කියා සලකන දේවල් දෙවිට පිළිකුලක්.+ 2 තිමෝති 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අනුන්ව පාවා දෙන,+ හිතුවක්කාර, අහංකාර,+ දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත.+ 1 යොහන් 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “අප තුළ පාපයක් නැත”+ කියා අප පැවසුවොත් අප කරන්නේ අපවම රවටාගැනීමක් පමණි.+ අපි සත්‍ය ඉගැන්වීම්ද පිළිපදින්නේ නැත.
2 ඔහු තමා ගැන ඕනෑවට වඩා සිතීමෙන් තමාවම රවටාගනියි.+තමා වරදක් කරන බව ඔහුට නොතේරෙයි. එබැවින් වරදට ද්වේෂ කිරීමට ඔහුට නොහැක.+
5 ඔවුහු තම සහෝදරයන්ට මෙසේ කියති. ‘මට ළං වෙන්නවත් එපා. මන්ද මම ඔබට වඩා ශුද්ධයි.’+ එහෙත් ඔවුන් මාගේ නාසයට නඟින දුමක් මෙනි.+ දවස පුරාම දැවෙන ගින්නකින්+ නඟින දුමක් මෙනි.
15 එහෙයින් ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ මිනිසුන් ඉදිරියේ ධර්මිෂ්ඨයි කියා මවාපෑවත්+ ඔබේ සිත්වල ඇත්තටම තිබෙන්නේ මොනවාද කියා දෙවි දන්නවා.+ ඇත්තෙන්ම මිනිසුන් වැදගත් කියා සලකන දේවල් දෙවිට පිළිකුලක්.+
8 “අප තුළ පාපයක් නැත”+ කියා අප පැවසුවොත් අප කරන්නේ අපවම රවටාගැනීමක් පමණි.+ අපි සත්‍ය ඉගැන්වීම්ද පිළිපදින්නේ නැත.