ගීතාවලිය 97:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නෙනි,+ නපුරට ද්වේෂ කරන්න.+ඔහුට විශ්වාසවන්තව සිටින අයව ඔහු ආරක්ෂා කරන්නේය.+දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව ගලවාගන්නේය.+ ආමොස් 5:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දුෂ්ට දේට පිළිකුල් කර යහපත් දේට ඇලුම් කරන්න.+ නුවර දොරටුව අසල යුක්තිය ඉටු කරන්න.+ ඔබ එසේ කළොත් සමහරවිට ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මම යෝසෙප්ගේ පෙළපතෙන් ඉතුරු වන අයට+ කරුණාව පෙන්වන්නෙමි.’+
10 යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නෙනි,+ නපුරට ද්වේෂ කරන්න.+ඔහුට විශ්වාසවන්තව සිටින අයව ඔහු ආරක්ෂා කරන්නේය.+දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව ගලවාගන්නේය.+
15 දුෂ්ට දේට පිළිකුල් කර යහපත් දේට ඇලුම් කරන්න.+ නුවර දොරටුව අසල යුක්තිය ඉටු කරන්න.+ ඔබ එසේ කළොත් සමහරවිට ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මම යෝසෙප්ගේ පෙළපතෙන් ඉතුරු වන අයට+ කරුණාව පෙන්වන්නෙමි.’+