රූත් 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඉතින් දුවේ, දැන් භය වෙන්න එපා. ඔබ කියන හැම දෙයක්ම මම කරන්නම්.+ ඔබ ඉතා අගනා කාන්තාවක් කියලා මගේ නුවරේ* වැසියන් සියලුදෙනාම දන්නවා.+ හිතෝපදේශ 12:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 හොඳ බිරිඳක් ඇගේ ස්වාමිපුරුෂයාට ඔටුන්නකි.+ නමුත් නින්දිතව හැසිරෙන තැනැත්තියකගේ පුරුෂයා ඇටකටු දිරා යන්නාක් මෙන් වේදනා විඳින්නේය.+ හිතෝපදේශ 19:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නිවස හා වස්තුව පියෙකුගෙන් ලැබෙන උරුමයකි.+ එහෙත් බුද්ධිමත් බිරිඳක් ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්ය.+
11 ඉතින් දුවේ, දැන් භය වෙන්න එපා. ඔබ කියන හැම දෙයක්ම මම කරන්නම්.+ ඔබ ඉතා අගනා කාන්තාවක් කියලා මගේ නුවරේ* වැසියන් සියලුදෙනාම දන්නවා.+
4 හොඳ බිරිඳක් ඇගේ ස්වාමිපුරුෂයාට ඔටුන්නකි.+ නමුත් නින්දිතව හැසිරෙන තැනැත්තියකගේ පුරුෂයා ඇටකටු දිරා යන්නාක් මෙන් වේදනා විඳින්නේය.+