1 සාමුවෙල් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු තම පක්ෂපාත සේවකයන්ගේ පය නොලිස්සන ලෙස ඔවුන්ව ආරක්ෂා කරන්නේය.+එහෙත් ඔහු දුෂ්ටයන්ව අන්ධකාරයේ විනාශ කරන්නේය.+මිනිසෙකුට කිසිදා තමන්ගේම බලයෙන් ජය ගත නොහැක.+ ගීතාවලිය 91:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දෙවි මෙසේ කීවේය. “ඔහු මට ප්‍රේම කරන නිසා+මම ඔහුව ගලවාගන්නෙමි.+ඔහු මාගේ නාමය ගැන දැනගත් බැවින් මම ඔහුව ආරක්ෂා කරන්නෙමි.+
9 ඔහු තම පක්ෂපාත සේවකයන්ගේ පය නොලිස්සන ලෙස ඔවුන්ව ආරක්ෂා කරන්නේය.+එහෙත් ඔහු දුෂ්ටයන්ව අන්ධකාරයේ විනාශ කරන්නේය.+මිනිසෙකුට කිසිදා තමන්ගේම බලයෙන් ජය ගත නොහැක.+
14 දෙවි මෙසේ කීවේය. “ඔහු මට ප්‍රේම කරන නිසා+මම ඔහුව ගලවාගන්නෙමි.+ඔහු මාගේ නාමය ගැන දැනගත් බැවින් මම ඔහුව ආරක්ෂා කරන්නෙමි.+