රෝම 12:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න.+ 1 පේතෘස් 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු නපුරට පිටු පා+ යහපත් දේ කළ යුතුයි. ඔහු නිරතුරුවම සමාදානය සොයා එය ලුහුබැඳිය යුතුයි.+