2 ලේකම් 16:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි තම දෙනෙත්+ පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා.+ ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට+ තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි. නමුත් ඔබ ක්‍රියා කළේ අඥාන ලෙසයි.+ එමනිසා මෙතැන් පටන් ඔබට විරුද්ධව යුද්ධ ඇති වෙයි.”+ යෝබ් 34:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මන්ද දෙවිගේ ඇස් මිනිසා කෙරෙහි යොමු වී තිබේ.+ඔවුන් ගන්නා සෑම පියවරක්ම ඔහු දකින්නේය. ගීතාවලිය 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි ඔහුගේ ශුද්ධ මාලිගාවේ සිටින්නේය.+යෙහෝවා දෙවිගේ සිංහාසනය ස්වර්ගයේය.+ඔහුගේ දෙනෙත් මනුෂ්‍යයන් දෙසට යොමු වී තිබෙන්නේය. ඔහු ඔවුන්ව සෝදිසි කර බලන්නේය.+ යෙරෙමියා 17:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවි වන මම මනුෂ්‍යයන්ගේ සිත් සෝදිසි කර+ ඔවුන්ගේ ඇතුළාන්ත හැඟීම් විමසා බලන්නෙමි.+ මා එසේ කරන්නේ ඔවුන් එකිනෙකා ගත කරන ජීවිතයට අනුව ඔවුන්ට නිසි ප්‍රතිඵල ලබා දීමටය.+ යෙරෙමියා 23:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “කිසි මිනිසෙකුට මාගෙන් සැඟවී සිටිය හැකිද”+ කියා යෙහෝවා දෙවි අසන්නේය. යෙහෝවා දෙවි මෙසේද අසන්නේය. “මාගේ අවධානයට හසු නොවන කිසිම දෙයක් ස්වර්ගයේවත් පොළොවේවත් තිබේද?”+ යෙරෙමියා 32:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබේ අරමුණු ඉතා ශ්‍රේෂ්ඨයි.+ ඔබේ මහත් ක්‍රියාවලට සීමාවක් නැහැ.+ ඔබ එක් එක් මනුෂ්‍යයා ගත කරන ජීවිතයට අනුවද ඔහුගේ හැසිරීම් රටාවට අනුවද ඔවුන්ට නිසි ප්‍රතිඵල ලබා දෙන පිණිස+ ඔවුන් දෙසට නෙත් යොමා සිටිනවා.+
9 යෙහෝවා දෙවි තම දෙනෙත්+ පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා.+ ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට+ තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි. නමුත් ඔබ ක්‍රියා කළේ අඥාන ලෙසයි.+ එමනිසා මෙතැන් පටන් ඔබට විරුද්ධව යුද්ධ ඇති වෙයි.”+
4 යෙහෝවා දෙවි ඔහුගේ ශුද්ධ මාලිගාවේ සිටින්නේය.+යෙහෝවා දෙවිගේ සිංහාසනය ස්වර්ගයේය.+ඔහුගේ දෙනෙත් මනුෂ්‍යයන් දෙසට යොමු වී තිබෙන්නේය. ඔහු ඔවුන්ව සෝදිසි කර බලන්නේය.+
10 යෙහෝවා දෙවි වන මම මනුෂ්‍යයන්ගේ සිත් සෝදිසි කර+ ඔවුන්ගේ ඇතුළාන්ත හැඟීම් විමසා බලන්නෙමි.+ මා එසේ කරන්නේ ඔවුන් එකිනෙකා ගත කරන ජීවිතයට අනුව ඔවුන්ට නිසි ප්‍රතිඵල ලබා දීමටය.+
24 “කිසි මිනිසෙකුට මාගෙන් සැඟවී සිටිය හැකිද”+ කියා යෙහෝවා දෙවි අසන්නේය. යෙහෝවා දෙවි මෙසේද අසන්නේය. “මාගේ අවධානයට හසු නොවන කිසිම දෙයක් ස්වර්ගයේවත් පොළොවේවත් තිබේද?”+
19 ඔබේ අරමුණු ඉතා ශ්‍රේෂ්ඨයි.+ ඔබේ මහත් ක්‍රියාවලට සීමාවක් නැහැ.+ ඔබ එක් එක් මනුෂ්‍යයා ගත කරන ජීවිතයට අනුවද ඔහුගේ හැසිරීම් රටාවට අනුවද ඔවුන්ට නිසි ප්‍රතිඵල ලබා දෙන පිණිස+ ඔවුන් දෙසට නෙත් යොමා සිටිනවා.+