ගීතාවලිය 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පොළෝතලයේ වෙසෙන වැසියන්ව ඔහු ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්නේය.+ජාතීන්ව ඔහු සාධාරණව විනිශ්චය කරන්නේය.+ ගීතාවලිය 98:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මුහුදත් එහි ඇති සියල්ලත් ඝෝෂා නඟත්වා!+භූමිය හා එහි ජීවත් වන සියල්ලෝ ප්රීති ඝෝෂා නඟත්වා!+