හිතෝපදේශ 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අඥානයෝ තමුන් කරන වැරදි සැහැල්ලුවට ගනිති.+ එහෙත් ප්රතිපත්තිගරුක අය අතරේ සාමකාමී සබඳතා පවතී.+ හිතෝපදේශ 26:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 තම මිතුරාව රවටන්නේය. ඉන්පසු, “මම එය විහිළුවට කළෙමි”+ යයි ඔහු කියන්නේය.