හිතෝපදේශ 15:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි.+ නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි.+ හිතෝපදේශ 20:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 උපදෙස් ලබාගෙන කරන සැලසුම් සාර්ථක වෙයි.+ යුද්ධ කරන විට අන් අයගෙන් නැණවත් උපදෙස් පතන්න.+ හිතෝපදේශ 24:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යුද්ධ කරන විට අන් අයගෙන් නැණවත් උපදෙස් පතන්න.+ උපදේශකයන් රාශියක් සිටින තැන ගැලවීම ඇත.+
22 සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි.+ නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි.+