හිතෝපදේශ 11:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නැණවත් උපදෙස් නැති තැන ජනයා දුකට පත් වෙති.+ නමුත් උපදේශකයන් රාශියක් සිටින තැන ගැලවීම තිබේ.+ හිතෝපදේශ 13:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අහංකාරකම දබරවලට මුල පුරයි.+ නමුත් එකිනෙකාගෙන් අදහස් විමසන විට ප්රඥාවන්තව කටයුතු කළ හැක.+ හිතෝපදේශ 15:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි.+ නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි.+ ක්රියා 15:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එහෙයින් ඒ කාරණය ගැන සාකච්ඡා කිරීමට+ නියෝජිතයෝ සහ වැඩිමහල්ලෝ රැස් වූහ.
22 සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි.+ නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි.+