2 සාමුවෙල් 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 පසුව අහිතොෆෙල්, අබ්සලොම්ට මෙසේ කීවේය. “අද රෑම මිනිස්සු දොළොස්දහසක් සමඟ දාවිත් පසුපස ලුහුබැඳගෙන යන්න මට අවසර දෙන්න.+ ගීතාවලිය 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සිංහයෙකු රැක සිටින්නාක් මෙන් ඔහු නොපෙනෙන තැනක සැඟවී බලා සිටින්නේය.+සරණ වූ කෙනෙකුව ඔහුගේ දැලෙහි දමාගෙන,+ඇදගෙන යෑමේ අටියෙන් ඔහු රැක සිටින්නේය.+ මීකා 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවිට විශ්වාසවන්තව සිටින එක් මිනිසෙකුවත් මිහිපිට සොයාගත නොහැකිය. එක ධර්මිෂ්ඨ මිනිසෙක්වත් නැත.+ සියලුදෙනා මාන බලන්නේ ලේ වගුරුවන්නයි.+ ඔවුහු තමන්ගේම සහෝදරයන්ට පවා උගුල් අටවන්නෝය.*+ ක්රියා 23:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඊළඟ උදෑසන යුදෙව්වරුන් පිරිසක් එකට එකතු වී පාවුල්ට විරුද්ධව කුමන්ත්රණය කළෝය.+ ඔවුන් තීරණය කළේ ඔහුව මරා දමන තුරු නොකා නොබී සිටීමටය.+ ඒ සම්බන්ධයෙන් ඔවුහු දිවුරුමක්ද කළෝය.+
17 පසුව අහිතොෆෙල්, අබ්සලොම්ට මෙසේ කීවේය. “අද රෑම මිනිස්සු දොළොස්දහසක් සමඟ දාවිත් පසුපස ලුහුබැඳගෙන යන්න මට අවසර දෙන්න.+
9 සිංහයෙකු රැක සිටින්නාක් මෙන් ඔහු නොපෙනෙන තැනක සැඟවී බලා සිටින්නේය.+සරණ වූ කෙනෙකුව ඔහුගේ දැලෙහි දමාගෙන,+ඇදගෙන යෑමේ අටියෙන් ඔහු රැක සිටින්නේය.+
2 දෙවිට විශ්වාසවන්තව සිටින එක් මිනිසෙකුවත් මිහිපිට සොයාගත නොහැකිය. එක ධර්මිෂ්ඨ මිනිසෙක්වත් නැත.+ සියලුදෙනා මාන බලන්නේ ලේ වගුරුවන්නයි.+ ඔවුහු තමන්ගේම සහෝදරයන්ට පවා උගුල් අටවන්නෝය.*+
12 ඊළඟ උදෑසන යුදෙව්වරුන් පිරිසක් එකට එකතු වී පාවුල්ට විරුද්ධව කුමන්ත්රණය කළෝය.+ ඔවුන් තීරණය කළේ ඔහුව මරා දමන තුරු නොකා නොබී සිටීමටය.+ ඒ සම්බන්ධයෙන් ඔවුහු දිවුරුමක්ද කළෝය.+