ගීතාවලිය 18:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඔවුන් උපකාර පතා මොරගැසුවත් ඔවුන්ව ගලවාගන්න කිසිවෙක් පැමිණියේ නැත.+ඔවුන් යෙහෝවා දෙවිට මොරගැසුවත් ඔහු ඔවුන්ට පිළිතුරු දෙන්නේ නැත.+ ලූක් 13:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මන්ද ගෙහිමියා නැඟිට, දොරට අගුලු දැමුවායින් පසු ඔබ දොරකඩ ළඟට ඇවිත් දොරට තට්ටු කරමින්, ‘මහත්මයාණෙනි, දොර අරින්න’+ කියා පැවසුවත්, ‘ඔබ කොහේ සිට ආවාද කියාවත් මම දන්නේ නැහැ’+ කියා ඔහු ඔබට කියයි. යාකොබ් 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් ඔබ ඉල්ලුවත් ඔබට කිසි දෙයක් ලැබෙන්නේ නැත. මන්ද ඔබ ඉල්ලන්නේ වැරදි චේතනාවකිනි.+ ඒ ඔබේම ආශාවන් තෘප්තිමත් කරගැනීමේ අදහසිනි.+
41 ඔවුන් උපකාර පතා මොරගැසුවත් ඔවුන්ව ගලවාගන්න කිසිවෙක් පැමිණියේ නැත.+ඔවුන් යෙහෝවා දෙවිට මොරගැසුවත් ඔහු ඔවුන්ට පිළිතුරු දෙන්නේ නැත.+
25 මන්ද ගෙහිමියා නැඟිට, දොරට අගුලු දැමුවායින් පසු ඔබ දොරකඩ ළඟට ඇවිත් දොරට තට්ටු කරමින්, ‘මහත්මයාණෙනි, දොර අරින්න’+ කියා පැවසුවත්, ‘ඔබ කොහේ සිට ආවාද කියාවත් මම දන්නේ නැහැ’+ කියා ඔහු ඔබට කියයි.
3 නමුත් ඔබ ඉල්ලුවත් ඔබට කිසි දෙයක් ලැබෙන්නේ නැත. මන්ද ඔබ ඉල්ලන්නේ වැරදි චේතනාවකිනි.+ ඒ ඔබේම ආශාවන් තෘප්තිමත් කරගැනීමේ අදහසිනි.+