හිතෝපදේශ 15:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අඥාන තැනැත්තා තම පියාගේ හික්මවීම් සුළු කොට තකන්නේය.+ එහෙත් අවවාදය පිළිගන්නා සිහිබුද්ධිය ඇති තැනැත්තෙකි.+ හෙබ්‍රෙව් 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ අනුව ඔබට විඳදරාගැනීමට සිදු වන දේ ඔබට ලැබෙන හික්මවීමක් සේ සලකන්න.+ දෙවි ඔබ සමඟ කටයුතු කරන්නේ ඔබව පුත්‍රයන් ලෙස සලකමින්ය.+ මන්ද පියෙකුගේ හික්මවීම් නොලබන පුතෙක් සිටීද?+
5 අඥාන තැනැත්තා තම පියාගේ හික්මවීම් සුළු කොට තකන්නේය.+ එහෙත් අවවාදය පිළිගන්නා සිහිබුද්ධිය ඇති තැනැත්තෙකි.+
7 ඒ අනුව ඔබට විඳදරාගැනීමට සිදු වන දේ ඔබට ලැබෙන හික්මවීමක් සේ සලකන්න.+ දෙවි ඔබ සමඟ කටයුතු කරන්නේ ඔබව පුත්‍රයන් ලෙස සලකමින්ය.+ මන්ද පියෙකුගේ හික්මවීම් නොලබන පුතෙක් සිටීද?+