ගීතාවලිය 64:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සියලු මිනිස්සු බියට පත් වී+දෙවි කළ දේ ගැන කතා කරති.+ඔවුහු ඔහුගේ ක්රියා හොඳින් තේරුම්ගනිති.+ යෙසායා 59:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යෙහෝවා දෙවි තම බලයෙන් සැරසී වේගයෙන් ගලා එන ජල ධාරාවක් මෙන් පැමිණ මහත් විනාශයක් සිදු කරනු ඇත.+ ඒ නිසා බස්නාහිර දෙසින් සිටින ජනයා යෙහෝවා දෙවිගේ නාමයට ගරුබිය දක්වන්නෝය.+ නැඟෙනහිර දෙසින් සිටින ජනයාද ඔහුට ප්රශංසාව දෙන්නෝය.+ යෙරෙමියා 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සියලු ජාතීන්ගේ රජ්ජුරුවනි,+ ඔබට ගරුබිය නොදක්වන්නේ කවුද?+ සෑම කෙනෙකුම ඔබට ගරුබිය දැක්වීම සුදුසුය. මන්ද ජාතීන් අතරේ ප්රඥාවන්තයන් සිටියත් රජවරුන් සිටියත් ඒ කිසිවෙකු කිසි ලෙසකින් ඔබට සම කළ නොහැක.+ එළිදරව් 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා+ දෙවියනි, ඔබට සැබවින්ම ගරුබිය නොදක්වන්නෙත්+ ඔබේ නාමයට ගෞරව නොකරන්නෙත් කවුද?+ මන්ද විශ්වාසවන්තකමින් පිරිපුන් එකම තැනැත්තා ඔබය.+ ඔබේ ධර්මිෂ්ඨ අණපනත් පැහැදිලිව දක්නට ලැබෙන නිසා+ සියලු ජාතීන් ඇවිත් ඔබ ඉදිරියෙහි නමස්කාර කරනු ඇත.”+
19 යෙහෝවා දෙවි තම බලයෙන් සැරසී වේගයෙන් ගලා එන ජල ධාරාවක් මෙන් පැමිණ මහත් විනාශයක් සිදු කරනු ඇත.+ ඒ නිසා බස්නාහිර දෙසින් සිටින ජනයා යෙහෝවා දෙවිගේ නාමයට ගරුබිය දක්වන්නෝය.+ නැඟෙනහිර දෙසින් සිටින ජනයාද ඔහුට ප්රශංසාව දෙන්නෝය.+
7 සියලු ජාතීන්ගේ රජ්ජුරුවනි,+ ඔබට ගරුබිය නොදක්වන්නේ කවුද?+ සෑම කෙනෙකුම ඔබට ගරුබිය දැක්වීම සුදුසුය. මන්ද ජාතීන් අතරේ ප්රඥාවන්තයන් සිටියත් රජවරුන් සිටියත් ඒ කිසිවෙකු කිසි ලෙසකින් ඔබට සම කළ නොහැක.+
4 යෙහෝවා+ දෙවියනි, ඔබට සැබවින්ම ගරුබිය නොදක්වන්නෙත්+ ඔබේ නාමයට ගෞරව නොකරන්නෙත් කවුද?+ මන්ද විශ්වාසවන්තකමින් පිරිපුන් එකම තැනැත්තා ඔබය.+ ඔබේ ධර්මිෂ්ඨ අණපනත් පැහැදිලිව දක්නට ලැබෙන නිසා+ සියලු ජාතීන් ඇවිත් ඔබ ඉදිරියෙහි නමස්කාර කරනු ඇත.”+