ගීතාවලිය 39:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 බලන්න! මා ජීවත් වන්නේ ස්වල්ප දවසකි.+මාගේ ආයු කාලය ඔබට නොදැනෙන තරම්ය.+මිනිසා කොතරම් ශක්තිමත්ව සිටියත් පලක් නැත. මන්ද ඔහු ගසාගෙන යන සුළඟක් මෙනි.+ සීලාහ්. දේශනාකාරයා 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එහෙත් මා ඉටු කළ සෑම දෙයක් දෙසද මගේ දෑතේ උත්සාහයෙන් කළ සෑම වැඩක් දෙසද ආපසු හැරී බලද්දී+ ඒ සියල්ලත් නිෂ්ඵල බව මට පෙනුණි. එය සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් විය.+ ඉර යට කෙරෙන කිසි වැඩකින් ප්රයෝජනයක් නැති බව මට පෙනී ගියේය.+ දේශනාකාරයා 2:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 දෙවි තමා ඉදිරියේ යහපත්ව හැසිරෙන+ මිනිසාට ප්රඥාවද දැනගැන්මද ප්රීතියද ලබා දෙයි.+ එහෙත් පව්කාරයා වෙහෙස මහන්සි වී වැඩ කළත් අවසානයේදී ඔහුට සිදු වන්නේ, තමා රැස් කරගත් දේ සැබෑ දෙවි ඉදිරියේ යහපත්ව හැසිරෙන තැනැත්තාට දීමටයි.+ මෙයද සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් වූ නිෂ්ඵල වෑයමකි.+ දේශනාකාරයා 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඉටු කරගත නොහැකි ආශාවන් පසුපස හඹා යනවාට වඩා තමා සතු දෙයින් සෑහීමට පත් වීම හොඳය.+ මන්ද එයත් සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් වූ නිෂ්ඵල වෑයමකි.+ ලූක් 12:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 පසුව යේසුස් සියලුදෙනාටම මෙසේ පැවසුවේය. “ඔබ දකින දේවල් ගැන සෝදිසියෙන් සිටින්න. විවිධ හේතු නිසා තණ්හාව ඇති වෙනවා. එයින් පරෙස්සම් වන්න.+ මන්ද කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.”+
5 බලන්න! මා ජීවත් වන්නේ ස්වල්ප දවසකි.+මාගේ ආයු කාලය ඔබට නොදැනෙන තරම්ය.+මිනිසා කොතරම් ශක්තිමත්ව සිටියත් පලක් නැත. මන්ද ඔහු ගසාගෙන යන සුළඟක් මෙනි.+ සීලාහ්.
11 එහෙත් මා ඉටු කළ සෑම දෙයක් දෙසද මගේ දෑතේ උත්සාහයෙන් කළ සෑම වැඩක් දෙසද ආපසු හැරී බලද්දී+ ඒ සියල්ලත් නිෂ්ඵල බව මට පෙනුණි. එය සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් විය.+ ඉර යට කෙරෙන කිසි වැඩකින් ප්රයෝජනයක් නැති බව මට පෙනී ගියේය.+
26 දෙවි තමා ඉදිරියේ යහපත්ව හැසිරෙන+ මිනිසාට ප්රඥාවද දැනගැන්මද ප්රීතියද ලබා දෙයි.+ එහෙත් පව්කාරයා වෙහෙස මහන්සි වී වැඩ කළත් අවසානයේදී ඔහුට සිදු වන්නේ, තමා රැස් කරගත් දේ සැබෑ දෙවි ඉදිරියේ යහපත්ව හැසිරෙන තැනැත්තාට දීමටයි.+ මෙයද සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් වූ නිෂ්ඵල වෑයමකි.+
9 ඉටු කරගත නොහැකි ආශාවන් පසුපස හඹා යනවාට වඩා තමා සතු දෙයින් සෑහීමට පත් වීම හොඳය.+ මන්ද එයත් සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් වූ නිෂ්ඵල වෑයමකි.+
15 පසුව යේසුස් සියලුදෙනාටම මෙසේ පැවසුවේය. “ඔබ දකින දේවල් ගැන සෝදිසියෙන් සිටින්න. විවිධ හේතු නිසා තණ්හාව ඇති වෙනවා. එයින් පරෙස්සම් වන්න.+ මන්ද කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.”+