ද්විතීය කතාව 29:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “ඇතැම් දේවල් අපේ දෙවි වන යෙහෝවා අපට හෙළි කර නැහැ.+ ඒ කාරණා දන්නේ දෙවි පමණයි. නමුත් දැනගත යුතු කාරණා+ දෙවි අපටත් අපේ දූපුතුන්ටත් හෙළි කර තිබෙනවා. ඒ දේවල් අපිට හෙළි කර තිබෙන නිසා දෙවිගේ නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපදින්න අපට හැකියි.+ යෝබ් 28:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 නමුත් ප්රඥාව සොයාගත හැක්කේ කොතැනින්ද?+අවබෝධය සැඟවී ඇත්තේ කොතැනද? ගීතාවලිය 119:114 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 114 ආරක්ෂාව පතා මා සැඟවෙන්නේ ඔබ ළඟය. ඔබ මාගේ පලිහය.+ඔබේ වදන් ඉටු වන තෙක් මම බලාපොරොත්තුවෙන් සිටිමි.+
29 “ඇතැම් දේවල් අපේ දෙවි වන යෙහෝවා අපට හෙළි කර නැහැ.+ ඒ කාරණා දන්නේ දෙවි පමණයි. නමුත් දැනගත යුතු කාරණා+ දෙවි අපටත් අපේ දූපුතුන්ටත් හෙළි කර තිබෙනවා. ඒ දේවල් අපිට හෙළි කර තිබෙන නිසා දෙවිගේ නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපදින්න අපට හැකියි.+