හිතෝපදේශ 14:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 තේරුම්ගැනීමේ හැකියාව ඇති තැනැත්තාගේ ප්‍රඥාව තිබෙන්නේ තම සිත තුළය.+ එහෙත් අඥානයා තමා ප්‍රඥාවන්තයෙකුයයි සෑම තැනම ප්‍රකාශ කරයි. හිතෝපදේශ 22:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ප්‍රඥාවන්තයාගේ වදන් දෙසට ඔබේ කන් යොමු කර+ මා දෙන දැනුම සිතට ගන්න.+ දේශනාකාරයා 7:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මමත් මේ කාරණා සම්බන්ධයෙන් තේරුම්ගැනීමට උත්සාහ කළෙමි.+ මම ප්‍රඥාව ගැනත්+ යම් දේවල් සිදු වීමට හේතුව ගැනත් සොයා බැලුවෙමි.+ මෝඩකමට හේතුව දුෂ්ටකම බවත් සිහිකල්පනාව නොමැතිව හැසිරීමට හේතුව අඥානකම බවත් මම තේරුම්ගත්තෙමි.+
33 තේරුම්ගැනීමේ හැකියාව ඇති තැනැත්තාගේ ප්‍රඥාව තිබෙන්නේ තම සිත තුළය.+ එහෙත් අඥානයා තමා ප්‍රඥාවන්තයෙකුයයි සෑම තැනම ප්‍රකාශ කරයි.
25 මමත් මේ කාරණා සම්බන්ධයෙන් තේරුම්ගැනීමට උත්සාහ කළෙමි.+ මම ප්‍රඥාව ගැනත්+ යම් දේවල් සිදු වීමට හේතුව ගැනත් සොයා බැලුවෙමි.+ මෝඩකමට හේතුව දුෂ්ටකම බවත් සිහිකල්පනාව නොමැතිව හැසිරීමට හේතුව අඥානකම බවත් මම තේරුම්ගත්තෙමි.+