උත්පත්ති 37:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඔහුගේ දූපුතුන් සියලුදෙනාම ඔහුව සනසන්න උත්සාහ කළ+ නමුත් ඔහු, “අනේ, මගේ පුතා එක්කම මාත් මැරුණා නම්” යයි කියමින් බොහෝ සෙයින් ඇඬුවේය. යෝසෙප්ගේ පියා දවස් ගණනාවක්ම මෙසේ හඬා වැලපුණේය.+ 1 රාජාවලිය 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දැන් ඔබ ප්රඥාවන්තව ක්රියා කරන්න.+ වයස්ගතව සිටින ඔහුට සැනසිල්ලේ මැරෙන්න+ නම් ඉඩ දෙන්න එපා.+ යෙසායා 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මිනී වළද එහි කට අප්රමාණ ලෙස ඇරගෙන ඔවුන්ව ගිලගන්න මහත් ආශාවෙන් බලාගෙන සිටියි.+ නගරයේ උත්තමයන්වද පොදු ජනයාවද ඝෝෂා කරන්නන්වද ප්රීති ප්රමෝදයට පත් වන්නන්වද එය ගිලගනියි.+
35 ඔහුගේ දූපුතුන් සියලුදෙනාම ඔහුව සනසන්න උත්සාහ කළ+ නමුත් ඔහු, “අනේ, මගේ පුතා එක්කම මාත් මැරුණා නම්” යයි කියමින් බොහෝ සෙයින් ඇඬුවේය. යෝසෙප්ගේ පියා දවස් ගණනාවක්ම මෙසේ හඬා වැලපුණේය.+
14 මිනී වළද එහි කට අප්රමාණ ලෙස ඇරගෙන ඔවුන්ව ගිලගන්න මහත් ආශාවෙන් බලාගෙන සිටියි.+ නගරයේ උත්තමයන්වද පොදු ජනයාවද ඝෝෂා කරන්නන්වද ප්රීති ප්රමෝදයට පත් වන්නන්වද එය ගිලගනියි.+