ද්විතීය කතාව 16:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එය පැවැත්විය යුත්තේ යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයේදීයි.+ එහිදී ඔබද ඔබේ දූපුතුන්ද ඔබේ දාසදාසීන්ද ඔබේ නුවරේ පදිංචි වී සිටින ලෙවීවරුන්ද විදේශිකයන්ද+ පියා නැති දරුවන්ද+ වැන්දඹුවන්ද+ යෙහෝවා දෙවි ඉදිරියේ ප්‍රීති විය යුතුයි.+ ගීතාවලිය 5:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබේ රැකවරණය සොයා එය ලබාගන්නෝ සන්තෝෂවත්ය.+සදහටම ඔවුහු සතුටින් ප්‍රීති ඝෝෂා නඟති.+ඔවුන්ට අනතුරක් කිරීමට ඔබ කිසිවෙකුට ඉඩ නොදෙන්නෙහිය.ඔබේ නාමයට ප්‍රේම කරන්නෝ සතුටින් ඉපිල යන්නෝය.+
11 එය පැවැත්විය යුත්තේ යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයේදීයි.+ එහිදී ඔබද ඔබේ දූපුතුන්ද ඔබේ දාසදාසීන්ද ඔබේ නුවරේ පදිංචි වී සිටින ලෙවීවරුන්ද විදේශිකයන්ද+ පියා නැති දරුවන්ද+ වැන්දඹුවන්ද+ යෙහෝවා දෙවි ඉදිරියේ ප්‍රීති විය යුතුයි.+
11 ඔබේ රැකවරණය සොයා එය ලබාගන්නෝ සන්තෝෂවත්ය.+සදහටම ඔවුහු සතුටින් ප්‍රීති ඝෝෂා නඟති.+ඔවුන්ට අනතුරක් කිරීමට ඔබ කිසිවෙකුට ඉඩ නොදෙන්නෙහිය.ඔබේ නාමයට ප්‍රේම කරන්නෝ සතුටින් ඉපිල යන්නෝය.+