උත්පත්ති 31:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 අව්වට වේළිවේළී, රෑ සීතලේ ගැහිගැහී මම ඔබට සේවය කළා. නින්දත් මගෙන් පලා ගියා.+ දානියෙල් 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඉන්පසු රජ තම මාලිගාවට ගොස් නොකා නොබී දුකෙන් සිටියේය.+ ඔහු ඉදිරියේ සංගීතය වාදනය නොකරන ලෙසද කියා සිටියේය. මුළු රාත්රියේම ඔහුට නින්ද නොගියේය.+ ලූක් 12:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඒ නිසා කන බොන දේ ගැනවත් අඳින පළඳින දේ ගැනවත් සිතසිතා කනස්සලු වෙන්න එපා.+
18 ඉන්පසු රජ තම මාලිගාවට ගොස් නොකා නොබී දුකෙන් සිටියේය.+ ඔහු ඉදිරියේ සංගීතය වාදනය නොකරන ලෙසද කියා සිටියේය. මුළු රාත්රියේම ඔහුට නින්ද නොගියේය.+