නික්මයාම 8:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මැඩි වසංගතයෙන් සහනයක් ලැබූ බව දුටු පාරාවෝ, යෙහෝවා දෙවි කී ලෙසම තම සිත මුරණ්ඩු කරගත්තේය.+ ඔහු මෝසෙස්ට හා ආරොන්ට සවන් දුන්නේ නැත.+ ගීතාවලිය 106:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 බොහෝ අවස්ථාවලදී දෙවි ඔවුන්ව බේරාගත්තද+ඔවුහු දිගටම ඔහුට අකීකරු වී ඔහුට විරුද්ධව කැරලිගැසුවෝය.+ඔවුන් එසේ ක්රියා කළ නිසා ඔවුන් සිටි තත්වයෙන් දෙවි ඔවුන්ව පහතට ඇද දැමුවේය.+ හිතෝපදේශ 1:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 අඥානයන්ගේ කැරලිකාරකම නිසා+ ඔවුන්ට මරණය අත් වෙයි.+ ඔවුන්ගේ විනාශයට මුල් වන්නේ කාරණා සැහැල්ලුවට ගැනීමය.+
15 මැඩි වසංගතයෙන් සහනයක් ලැබූ බව දුටු පාරාවෝ, යෙහෝවා දෙවි කී ලෙසම තම සිත මුරණ්ඩු කරගත්තේය.+ ඔහු මෝසෙස්ට හා ආරොන්ට සවන් දුන්නේ නැත.+
43 බොහෝ අවස්ථාවලදී දෙවි ඔවුන්ව බේරාගත්තද+ඔවුහු දිගටම ඔහුට අකීකරු වී ඔහුට විරුද්ධව කැරලිගැසුවෝය.+ඔවුන් එසේ ක්රියා කළ නිසා ඔවුන් සිටි තත්වයෙන් දෙවි ඔවුන්ව පහතට ඇද දැමුවේය.+
32 අඥානයන්ගේ කැරලිකාරකම නිසා+ ඔවුන්ට මරණය අත් වෙයි.+ ඔවුන්ගේ විනාශයට මුල් වන්නේ කාරණා සැහැල්ලුවට ගැනීමය.+