ලෙවී කතාව 19:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “‘මායාකාරයන්ගෙන්+ හෝ ශාස්ත්ර කියන්නන්ගෙන්+ හෝ උපකාර නොපතන්න. එසේ කළොත් ඔබ අපවිත්ර වනු ඇත. මා ඔබේ දෙවි වන යෙහෝවාය. ද්විතීය කතාව 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තම පුතාව හෝ දුවව හෝ ගින්නෙන් දවා පූජා නොකළ යුතුයි.+ පේන+ කියන්නවත් මන්තර ගුරුකම්+ කරන්නවත් නැකත්+ බලන්නවත් මායා බලයෙන්+ දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. ගීතාවලිය 106:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඔවුහු ඒ සෙනඟ සමඟ මිත්රකම් ඇති කරගත්තෝය.+ඒ සෙනඟගේ ක්රියා ඔවුහුද අනුගමනය කළෝය.+
31 “‘මායාකාරයන්ගෙන්+ හෝ ශාස්ත්ර කියන්නන්ගෙන්+ හෝ උපකාර නොපතන්න. එසේ කළොත් ඔබ අපවිත්ර වනු ඇත. මා ඔබේ දෙවි වන යෙහෝවාය.
10 ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තම පුතාව හෝ දුවව හෝ ගින්නෙන් දවා පූජා නොකළ යුතුයි.+ පේන+ කියන්නවත් මන්තර ගුරුකම්+ කරන්නවත් නැකත්+ බලන්නවත් මායා බලයෙන්+ දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි.