2 ලේකම් 30:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මෙසේ පණිවිඩකාරයෝ+ මනස්සේ සහ එෆ්රායිම් දේශ+ පුරාත් සෙබ්යූලන් දේශය පුරාත් තිබූ සෑම නුවරකටම ගියෝය. නමුත් එහි වැසියෝ ඔවුන්ව සමච්චලයට ලක් කරමින් ඔවුන්ගේ ආරාධනය ප්රතික්ෂේප කළෝය.+ 2 ලේකම් 36:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+ යෙරෙමියා 20:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවියනි, ඔබ මාව පුදුමයට පත් කළෙහිය. ඇත්තෙන්ම මම පුදුමයට පත් වුණෙමි. ඔබ මට වඩා බලවත් බව ඔප්පු කර පෙන්වා ජය ගත්තෙහිය.+ මම දවස පුරාම සමච්චලයට ලක් වුණෙමි. සියලුදෙනාම මට කවටකම් කළෝය.+
10 මෙසේ පණිවිඩකාරයෝ+ මනස්සේ සහ එෆ්රායිම් දේශ+ පුරාත් සෙබ්යූලන් දේශය පුරාත් තිබූ සෑම නුවරකටම ගියෝය. නමුත් එහි වැසියෝ ඔවුන්ව සමච්චලයට ලක් කරමින් ඔවුන්ගේ ආරාධනය ප්රතික්ෂේප කළෝය.+
16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+
7 යෙහෝවා දෙවියනි, ඔබ මාව පුදුමයට පත් කළෙහිය. ඇත්තෙන්ම මම පුදුමයට පත් වුණෙමි. ඔබ මට වඩා බලවත් බව ඔප්පු කර පෙන්වා ජය ගත්තෙහිය.+ මම දවස පුරාම සමච්චලයට ලක් වුණෙමි. සියලුදෙනාම මට කවටකම් කළෝය.+