යෙරෙමියා 13:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුන්ගේ පියවරුන් හා පුත්රයන් අතර ගැටුමක් ඇති වීමට සලස්වන්නෙමි.+ එසේ නොකර සිටීමට තරම් අනුකම්පාවක් මට ඔවුන් ගැන ඇති වන්නේ නැත. මට ඔවුන් ගැන කිසි දුකක් දැනෙන්නේද නැත. මම ඔවුන්ට දයාව නොපෙන්වන්නෙමි.”+ මේ දේවල් පවසන මා යෙහෝවා දෙවිය.’
14 ඔවුන්ගේ පියවරුන් හා පුත්රයන් අතර ගැටුමක් ඇති වීමට සලස්වන්නෙමි.+ එසේ නොකර සිටීමට තරම් අනුකම්පාවක් මට ඔවුන් ගැන ඇති වන්නේ නැත. මට ඔවුන් ගැන කිසි දුකක් දැනෙන්නේද නැත. මම ඔවුන්ට දයාව නොපෙන්වන්නෙමි.”+ මේ දේවල් පවසන මා යෙහෝවා දෙවිය.’