යෙරෙමියා 6:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එබැවින් යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මේ සෙනඟ වැටී යන ලෙස මම ඔවුන් ඉදිරියේ බාධක තබන්නෙමි.+ ඒ බාධක නිසා පියවරුද පුත්රයෝද අසල්වැසියෝ හා ඔවුන්ගේ මිත්රයෝද එකට වැටී විනාශ වී යනු ඇත.”+ එසකියෙල් 5:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “ඔබ අතරේ සිටින පියවරු තම පුතුන්ව මරා කන්නෝය.+ පුත්රයෝ තම පියවරුන්ව මරා කන්නෝය. මමද ඔබට විරුද්ධව මාගේ විනිශ්චය ක්රියාත්මක කර ඔබෙන් ඉතුරු වන අයව සතර දිග සුළඟට ගසාගෙන යෑමට සලස්වන්නෙමි.”+ මතෙව් 10:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 කෙනෙක්+ තමන්ගේම සහෝදරයාවද පියෙක් තමන්ගේම දරුවාවද මරණයට පත් කිරීම සඳහා සතුරන් අතට භාර දෙයි. දරුවන්ද දෙමාපියන්ට විරුද්ධව නැඟී සිට ඔවුන්ව මරණයට පත් කිරීම සඳහා+ සතුරන්ට භාර දෙයි.
21 එබැවින් යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මේ සෙනඟ වැටී යන ලෙස මම ඔවුන් ඉදිරියේ බාධක තබන්නෙමි.+ ඒ බාධක නිසා පියවරුද පුත්රයෝද අසල්වැසියෝ හා ඔවුන්ගේ මිත්රයෝද එකට වැටී විනාශ වී යනු ඇත.”+
10 “ඔබ අතරේ සිටින පියවරු තම පුතුන්ව මරා කන්නෝය.+ පුත්රයෝ තම පියවරුන්ව මරා කන්නෝය. මමද ඔබට විරුද්ධව මාගේ විනිශ්චය ක්රියාත්මක කර ඔබෙන් ඉතුරු වන අයව සතර දිග සුළඟට ගසාගෙන යෑමට සලස්වන්නෙමි.”+
21 කෙනෙක්+ තමන්ගේම සහෝදරයාවද පියෙක් තමන්ගේම දරුවාවද මරණයට පත් කිරීම සඳහා සතුරන් අතට භාර දෙයි. දරුවන්ද දෙමාපියන්ට විරුද්ධව නැඟී සිට ඔවුන්ව මරණයට පත් කිරීම සඳහා+ සතුරන්ට භාර දෙයි.