4 “එහෙත් යෙහෝවා දෙවි දැන් මෙසේ පවසයි. ‘සෙරුබාබෙල්, ධෛර්යවත් වෙන්න.+ උත්තම පූජක යොෂුවා, ඔබත් ධෛර්යවත් වෙන්න.’
“‘දේශයේ සියලු වැසියෙනි, ධෛර්යවත් වී දැන් වැඩ පටන්ගන්න’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
“‘මන්ද මම ඔබ සමඟ සිට ඔබට උපකාර කරන්නෙමි’+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි කියන්නේය.