1 සාමුවෙල් 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවි නැවත වරක්, “සාමුවෙල්, සාමුවෙල්” කියා කතා කළේය. එවිට සාමුවෙල්, “ඔබේ සේවකයාට කතා කරන්න. මම අහගෙනයි ඉන්නේ”+ කියා කීවේය.
10 යෙහෝවා දෙවි නැවත වරක්, “සාමුවෙල්, සාමුවෙල්” කියා කතා කළේය. එවිට සාමුවෙල්, “ඔබේ සේවකයාට කතා කරන්න. මම අහගෙනයි ඉන්නේ”+ කියා කීවේය.