යෙසායා 44:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද මම පිපාසිත අයට නොඅඩුව වතුර දෙන්නෙමි.+ වියළී ගිය දේශය පුරාම ඇළදොළවල් දකින්න ලැබෙයි.+ මම මාගේ අත දිගහැර ඔබෙන් පැවත එන්නන්ට මාගේ බලය දී+ බොහෝ සෙයින් ආශීර්වාද කරන්නෙමි. යොහන් 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් මා දෙන වතුර බොන කිසිවෙකුට කිසි කලක නැවත පිපාසය ඇති වෙන්නේ නැහැ.+ මා ඔහුට දෙන වතුර නිසා ඔහු තුළ වතුර උනන දිය උල්පතක් සෑදෙයි.+ එයින් උනන වතුරෙන් සදාකාල ජීවනය ලැබෙයි.”+
3 මන්ද මම පිපාසිත අයට නොඅඩුව වතුර දෙන්නෙමි.+ වියළී ගිය දේශය පුරාම ඇළදොළවල් දකින්න ලැබෙයි.+ මම මාගේ අත දිගහැර ඔබෙන් පැවත එන්නන්ට මාගේ බලය දී+ බොහෝ සෙයින් ආශීර්වාද කරන්නෙමි.
14 නමුත් මා දෙන වතුර බොන කිසිවෙකුට කිසි කලක නැවත පිපාසය ඇති වෙන්නේ නැහැ.+ මා ඔහුට දෙන වතුර නිසා ඔහු තුළ වතුර උනන දිය උල්පතක් සෑදෙයි.+ එයින් උනන වතුරෙන් සදාකාල ජීවනය ලැබෙයි.”+