13 මෙසේ, මම මාගේ කෝපය පිට කරන්නෙමි.+ එවිට මාගේ උදහස පහ වී ගොස්+ මට සැනසීමක් ලැබෙනු ඇත.+ මා ඔබට විරුද්ධව මාගේ උදහස සම්පූර්ණයෙන්ම ප්රකාශ කරන විට යෙහෝවා දෙවි වන මා එලෙස ක්රියා කළේ ඇයි කියා ඔබ දැනගන්නහුය. මා වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි සේ හෙළාදකින බව ඔබ එවිට දැනගන්නහුය.+