2 රාජාවලිය 19:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 මන්ද කුඩා සෙනඟක් යෙරුසලමෙන් නික්ම එනු ඇත.+ බේරී ජීවත් වන අය සියොන් කන්ද වෙතින් නික්ම එන්නෝය.+ ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මම මහත් ආශාවකින්+ මේ දේ ඉටු කරන්නෙමි. යෙසායා 37:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 මන්ද කුඩා සෙනඟක් යෙරුසලමෙන් නික්ම එනු ඇත.+ බේරී ජීවත් වන අය සියොන් කන්ද වෙතින් නික්ම එන්නෝය.+ ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මම මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නෙමි.+ එසකියෙල් 36:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “එබැවින් ඊශ්රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඊශ්රායෙල් ජනයෙනි, මා මේ දේ කරන්නේ ඔබ නිසා නොවේ. ඔබ ජාතීන් අතරේ නින්දාවට පත් කළ මාගේ ශුද්ධ නාමය වෙනුවෙන් මම මේ දේ කරමි.”’+
31 මන්ද කුඩා සෙනඟක් යෙරුසලමෙන් නික්ම එනු ඇත.+ බේරී ජීවත් වන අය සියොන් කන්ද වෙතින් නික්ම එන්නෝය.+ ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මම මහත් ආශාවකින්+ මේ දේ ඉටු කරන්නෙමි.
32 මන්ද කුඩා සෙනඟක් යෙරුසලමෙන් නික්ම එනු ඇත.+ බේරී ජීවත් වන අය සියොන් කන්ද වෙතින් නික්ම එන්නෝය.+ ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මම මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නෙමි.+
22 “එබැවින් ඊශ්රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඊශ්රායෙල් ජනයෙනි, මා මේ දේ කරන්නේ ඔබ නිසා නොවේ. ඔබ ජාතීන් අතරේ නින්දාවට පත් කළ මාගේ ශුද්ධ නාමය වෙනුවෙන් මම මේ දේ කරමි.”’+