යෙසායා 41:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 අනාගතය ගැන නිවැරදිව අපිට කියා දුන්නොත් ඔබ දෙවිවරුන් කියා අපි පිළිගන්නෙමු.+ යහපත් ක්රියාවක් හෝ නපුරු ක්රියාවක් හෝ සිදු කර ඔබේ බලය ඔප්පු කර අපව පුදුමයට පත් කරන්න.+ යෙසායා 43:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මන්ද මම අලුත් දෙයක් කරමි.+ එය සිදු වෙන්න පටන්ගන්නා විට ඔබ එය දැක තේරුම්ගනු ඇත.+ පාළුකරය හරහා මම මාර්ගයක් තනමි.+ කාන්තාරය මැදින් ගංගාවන් ගලා බසින්න සලස්වමි.+ ආමොස් 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තම සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට තම අරමුණු හෙළි නොකර කිසිවක් නොකරන්නේය.+ 2 පේතෘස් 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මන්ද අනාවැකි පළ කරනු ලැබුවේ මිනිසුන්ගේ කැමැත්තට අනුව නොවේ.+ මිනිසුන් තුළ දෙවිගේ බලය ක්රියාත්මක වී+ දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය.+
23 අනාගතය ගැන නිවැරදිව අපිට කියා දුන්නොත් ඔබ දෙවිවරුන් කියා අපි පිළිගන්නෙමු.+ යහපත් ක්රියාවක් හෝ නපුරු ක්රියාවක් හෝ සිදු කර ඔබේ බලය ඔප්පු කර අපව පුදුමයට පත් කරන්න.+
19 මන්ද මම අලුත් දෙයක් කරමි.+ එය සිදු වෙන්න පටන්ගන්නා විට ඔබ එය දැක තේරුම්ගනු ඇත.+ පාළුකරය හරහා මම මාර්ගයක් තනමි.+ කාන්තාරය මැදින් ගංගාවන් ගලා බසින්න සලස්වමි.+
7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තම සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට තම අරමුණු හෙළි නොකර කිසිවක් නොකරන්නේය.+
21 මන්ද අනාවැකි පළ කරනු ලැබුවේ මිනිසුන්ගේ කැමැත්තට අනුව නොවේ.+ මිනිසුන් තුළ දෙවිගේ බලය ක්රියාත්මක වී+ දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය.+