ගීතාවලිය 33:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින ජාතියද+දෙවි තම උරුමය ලෙස තෝරාගත් සෙනඟද සන්තෝෂවත්ය.+ යෙසායා 41:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “ඊශ්‍රායෙල්, ඔබ මාගේ සේවකයාය.+ යාකොබ්, මා තෝරාගත් තැනැත්තා ඔබය.+ ඔබ මාගේ මිතුරා+ වන ආබ්‍රහම්ගේ පුත්‍රයාය.*+ යෙසායා 44:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 “මාගේ සේවක යාකොබ්,+ මා තෝරාගත් තැනැත්තා+ වන ඊශ්‍රායෙල්, මේ දේ සිතට ගන්න. 1 පේතෘස් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+
8 “ඊශ්‍රායෙල්, ඔබ මාගේ සේවකයාය.+ යාකොබ්, මා තෝරාගත් තැනැත්තා ඔබය.+ ඔබ මාගේ මිතුරා+ වන ආබ්‍රහම්ගේ පුත්‍රයාය.*+
9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+