යෙසායා 51:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “මාගේ සෙනඟෙනි, මා පවසන දේ සිතට ගන්න. මාගේ ජනයෙනි,+ මට ඇහුම්කන් දෙන්න. මම මාගේ නීතිය පතළ කරන්නෙමි.+ මා දෙන තීන්දුව ස්ථිර ලෙස පිහිටුවා ජාතීන් අතරේ ආලෝකය විහිදුවන්නෙමි.+ යෙසායා 60:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පොළොව අඳුරෙන්+ වැසී යයි. ඝන අන්ධකාරය ලෝවැසියන්ව වෙළාගනියි. එහෙත් ඔබ මත යෙහෝවා දෙවිගේ ආලෝකය බැබළෙයි. ඔහුගේ තේජසද ඔබෙන් දිස් වෙයි.+ එෆීස 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කලක් අන්ධකාරයේ සිටියත්+ දැන් ඔබ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින නිසා ඔබ දැන් සිටින්නේ ආලෝකයෙහිය.+ එහෙයින් දිගටම ආලෝකයේ දරුවන් ලෙස ඔබේ ජීවිතය ගත කරන්න. කොලොස්සි 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවි අපව අන්ධකාරයේ ග්රහණයෙන්+ නිදහස් කර තම ප්‍රේමණීය පුත්‍රයාගේ+ රාජ්‍යය+ යටතට අපව රැගෙන ආවේය.+
4 “මාගේ සෙනඟෙනි, මා පවසන දේ සිතට ගන්න. මාගේ ජනයෙනි,+ මට ඇහුම්කන් දෙන්න. මම මාගේ නීතිය පතළ කරන්නෙමි.+ මා දෙන තීන්දුව ස්ථිර ලෙස පිහිටුවා ජාතීන් අතරේ ආලෝකය විහිදුවන්නෙමි.+
2 පොළොව අඳුරෙන්+ වැසී යයි. ඝන අන්ධකාරය ලෝවැසියන්ව වෙළාගනියි. එහෙත් ඔබ මත යෙහෝවා දෙවිගේ ආලෝකය බැබළෙයි. ඔහුගේ තේජසද ඔබෙන් දිස් වෙයි.+
8 කලක් අන්ධකාරයේ සිටියත්+ දැන් ඔබ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින නිසා ඔබ දැන් සිටින්නේ ආලෝකයෙහිය.+ එහෙයින් දිගටම ආලෝකයේ දරුවන් ලෙස ඔබේ ජීවිතය ගත කරන්න.