2 කොරින්ති 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘එහෙයින් ඔවුන් අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වන්න’ කියා යෙහෝවා දෙවි කියන්නේය. ‘තවදුරටත් අපවිත්ර දේවලට අත නොගසන්න.’”+ “‘එවිට මම ඔබව පිළිගන්නෙමි.’”+ එළිදරව් 18:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ස්වර්ගයෙන් නික්මුණු තවත් හඬක් මෙසේ පවසනවා මට ඇසිණ. “මාගේ සෙනඟෙනි, ඇයව අත්හැර පිටතට එන්න.+ ඇගේ පාපවලට ඇය සමඟ හවුල් වන්නවත්+ ඇය මුහුණ දෙන පීඩාවලට හසු වන්නවත් ඔබ කැමති නැත්නම් ඇයව අත්හැර පිටතට එන්න.
17 “‘එහෙයින් ඔවුන් අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වන්න’ කියා යෙහෝවා දෙවි කියන්නේය. ‘තවදුරටත් අපවිත්ර දේවලට අත නොගසන්න.’”+ “‘එවිට මම ඔබව පිළිගන්නෙමි.’”+
4 ස්වර්ගයෙන් නික්මුණු තවත් හඬක් මෙසේ පවසනවා මට ඇසිණ. “මාගේ සෙනඟෙනි, ඇයව අත්හැර පිටතට එන්න.+ ඇගේ පාපවලට ඇය සමඟ හවුල් වන්නවත්+ ඇය මුහුණ දෙන පීඩාවලට හසු වන්නවත් ඔබ කැමති නැත්නම් ඇයව අත්හැර පිටතට එන්න.