ලූක් 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ස්වර්ගයේ සිටින දෙවිට සියලුම ප්‍රශංසා හා ගෞරවය ලැබේවා!+ මිහිපිට දෙවිගේ අනුමැතිය ලැබූ මිනිසුන්ට+ සමාදානය වේවා!”+ ක්‍රියා 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් පීඩාව නිසා දේශය පුරාම විසිරී ගිය අය ඔවුන් ගිය ගිය තැන්වල දෙවිගේ පණිවිඩය ඇතුළත් ශුභාරංචිය ප්‍රකාශ කළෝය.+ ක්‍රියා 10:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ලැබෙන සාමයේ ශුභාරංචිය ගැන ප්‍රකාශ කිරීමට+ දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පණිවිඩයක් යැව්වා.+ ඒ ශුභාරංචිය නම් ක්‍රිස්තුස් සියලුදෙනාගේම ස්වාමීන් වන බවයි.+ ගලාති 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දෙවි වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරන්නේ ඔවුන් ඇති කරගත් විශ්වාසය නිසා බව ශුද්ධ ලියවිල්ලෙත් කල්තියාම සඳහන් කර තිබිණ. එහෙයින්, “සියලු ජාතීහු ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය”+ යන ශුභාරංචිය ආබ්‍රහම්ට කලින්ම ප්‍රකාශ කරන ලදි. එෆීස 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු පැමිණ ළඟ සිටින අයට මෙන්ම දුර සිටින ඔබටත්+ සමාදානය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කළේය.+
14 “ස්වර්ගයේ සිටින දෙවිට සියලුම ප්‍රශංසා හා ගෞරවය ලැබේවා!+ මිහිපිට දෙවිගේ අනුමැතිය ලැබූ මිනිසුන්ට+ සමාදානය වේවා!”+
4 නමුත් පීඩාව නිසා දේශය පුරාම විසිරී ගිය අය ඔවුන් ගිය ගිය තැන්වල දෙවිගේ පණිවිඩය ඇතුළත් ශුභාරංචිය ප්‍රකාශ කළෝය.+
36 යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ලැබෙන සාමයේ ශුභාරංචිය ගැන ප්‍රකාශ කිරීමට+ දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පණිවිඩයක් යැව්වා.+ ඒ ශුභාරංචිය නම් ක්‍රිස්තුස් සියලුදෙනාගේම ස්වාමීන් වන බවයි.+
8 දෙවි වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරන්නේ ඔවුන් ඇති කරගත් විශ්වාසය නිසා බව ශුද්ධ ලියවිල්ලෙත් කල්තියාම සඳහන් කර තිබිණ. එහෙයින්, “සියලු ජාතීහු ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය”+ යන ශුභාරංචිය ආබ්‍රහම්ට කලින්ම ප්‍රකාශ කරන ලදි.