යෙසායා 52:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කඳු මුදුනේ සිට ශුභාරංචියක්+ රැගෙන එන තැනැත්තාගේ පාද+ කොපමණ අලංකාරද! ඔහු පැමිණෙන්නේ සාමය ප්රකාශ කිරීමටයි.+ ඔහු යහපත් කාලයක් ගැන ශුභාරංචි කියයි.+ ඔහු සියොන්ට, “ඔබේ දෙවි දැන් රජකම් කරන්නේය”+ කියා පවසමින් ගැලවීම ප්රකාශ කරන්නේය.+
7 කඳු මුදුනේ සිට ශුභාරංචියක්+ රැගෙන එන තැනැත්තාගේ පාද+ කොපමණ අලංකාරද! ඔහු පැමිණෙන්නේ සාමය ප්රකාශ කිරීමටයි.+ ඔහු යහපත් කාලයක් ගැන ශුභාරංචි කියයි.+ ඔහු සියොන්ට, “ඔබේ දෙවි දැන් රජකම් කරන්නේය”+ කියා පවසමින් ගැලවීම ප්රකාශ කරන්නේය.+