යෝබ් 28:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මිනිසා එහි වටිනාකම වටහාගෙන නැත.+එය මිහිපිට කොතැනකවත් සොයාගත නොහැකිය. ගීතාවලිය 116:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මා ජීවත්ව සිටින තාක් කල්+ යෙහෝවා දෙවිගේ කැමැත්තට එකඟව දිවි ගෙවන්නෙමි.+ දේශනාකාරයා 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති.+ නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත.+ ඔවුන්ට තවදුරටත් ආශීර්වාද හෝ දඬුවම් හෝ ලැබෙන්නේ නැත. ඔවුන්ව සම්පූර්ණයෙන්ම අමතක වී ඇත.+ යෙසායා 38:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මම මෙසේද සිතුවෙමි. “අනේ, මට නැවත යෙහෝවා දෙවිගේ යහපත්කම දකින්න ලැබෙන්නේ නැත.+ මිහිපිට ජීවත් වෙන්නවත් යෙහෝවා දෙවිගේ යහපත්කම දැකගන්නවත් මට අවස්ථාවක් නොලැබෙයි.මිනී වළට ගිය පසු මට කිසි මිනිසෙකුවත් දකින්න ලැබෙන්නේ නැත. දානියෙල් 9:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “සති හැටදෙක අවසන් වූ පසු මෙසියස්ව මරා දමනු ලබන්නේය.+ ඔහුට අයිති කිසිම දෙයක් ඉතුරු වන්නේ නැත.+ “මතු පැමිණෙන පාලකයෙකුගේ යටත්වැසියෝ නුවර හා ශුද්ධස්ථානය+ විනාශ කරන්නෝය.+ ශුද්ධස්ථානය ජලගැල්මකට හසු වී විනාශ වී යන්නේය. අවසානය දක්වාම යුද්ධ පවතින්නේය. නියම කර තිබෙන ලෙසම එය විනාශ වී පාළුවට යන්නේය.+ මතෙව් 27:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 නැවතත් යේසුස් මහත් හඬකින් කෑගසා අවසන් හුස්ම හෙළුවේය.+ යොහන් 11:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 මුළු ජාතියම විනාශ වී යනවා වෙනුවට+ සියල්ලන් වෙනුවෙන් එක මිනිසෙක් මිය යෑම+ කොතරම් හොඳද! ඒ වගේ දෙයක් සිදු වීම ඔබට වාසිදායක බව ඔබට තේරෙන්නේ නැද්ද?”
5 ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති.+ නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත.+ ඔවුන්ට තවදුරටත් ආශීර්වාද හෝ දඬුවම් හෝ ලැබෙන්නේ නැත. ඔවුන්ව සම්පූර්ණයෙන්ම අමතක වී ඇත.+
11 මම මෙසේද සිතුවෙමි. “අනේ, මට නැවත යෙහෝවා දෙවිගේ යහපත්කම දකින්න ලැබෙන්නේ නැත.+ මිහිපිට ජීවත් වෙන්නවත් යෙහෝවා දෙවිගේ යහපත්කම දැකගන්නවත් මට අවස්ථාවක් නොලැබෙයි.මිනී වළට ගිය පසු මට කිසි මිනිසෙකුවත් දකින්න ලැබෙන්නේ නැත.
26 “සති හැටදෙක අවසන් වූ පසු මෙසියස්ව මරා දමනු ලබන්නේය.+ ඔහුට අයිති කිසිම දෙයක් ඉතුරු වන්නේ නැත.+ “මතු පැමිණෙන පාලකයෙකුගේ යටත්වැසියෝ නුවර හා ශුද්ධස්ථානය+ විනාශ කරන්නෝය.+ ශුද්ධස්ථානය ජලගැල්මකට හසු වී විනාශ වී යන්නේය. අවසානය දක්වාම යුද්ධ පවතින්නේය. නියම කර තිබෙන ලෙසම එය විනාශ වී පාළුවට යන්නේය.+
50 මුළු ජාතියම විනාශ වී යනවා වෙනුවට+ සියල්ලන් වෙනුවෙන් එක මිනිසෙක් මිය යෑම+ කොතරම් හොඳද! ඒ වගේ දෙයක් සිදු වීම ඔබට වාසිදායක බව ඔබට තේරෙන්නේ නැද්ද?”