යෙසායා 49:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම අත ඔසවා ජාතීන්ට සංඥා කරන්නෙමි.+ සියලු ජනයාට පෙනෙන සේ මම කොඩියක් සිටුවන්නෙමි.+ එවිට ඔවුහු ඔබේ පුත්රයන්ව වඩාගෙන ඔබ වෙතට රැගෙන එති. ඔබේ දූවරුන්වද කර පිට උසුලාගෙන එති.+ යෙසායා 60:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ඔබේ දෙනෙත් ඇර වටපිට බලන්න! ඒ සියල්ලන්ම එකතු වී+ ඔබ වෙතට පැමිණෙන+ බව ඔබට පෙනෙයි. දුර ඈත සිට පැමිණෙන ඔබේ පුත්රයන් දෙස බලන්න. ඔවුන් ඔබේ දූවරුන්ව උකුළේ තබාගෙන සුරැකිව රැගෙන එන ආකාරය දෙසත් බලන්න.+ මතෙව් 15:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔහු ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “මාව එවන ලද්දේ ඊශ්රායෙල් වංශයේ නැති වුණු බැටළුවන් වෙතට+ මිස වෙන කිසිවෙකු වෙතට නොවෙයි.”
22 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම අත ඔසවා ජාතීන්ට සංඥා කරන්නෙමි.+ සියලු ජනයාට පෙනෙන සේ මම කොඩියක් සිටුවන්නෙමි.+ එවිට ඔවුහු ඔබේ පුත්රයන්ව වඩාගෙන ඔබ වෙතට රැගෙන එති. ඔබේ දූවරුන්වද කර පිට උසුලාගෙන එති.+
4 “ඔබේ දෙනෙත් ඇර වටපිට බලන්න! ඒ සියල්ලන්ම එකතු වී+ ඔබ වෙතට පැමිණෙන+ බව ඔබට පෙනෙයි. දුර ඈත සිට පැමිණෙන ඔබේ පුත්රයන් දෙස බලන්න. ඔවුන් ඔබේ දූවරුන්ව උකුළේ තබාගෙන සුරැකිව රැගෙන එන ආකාරය දෙසත් බලන්න.+
24 ඔහු ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “මාව එවන ලද්දේ ඊශ්රායෙල් වංශයේ නැති වුණු බැටළුවන් වෙතට+ මිස වෙන කිසිවෙකු වෙතට නොවෙයි.”