1 රාජාවලිය 16:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 පසුව ඔහු සමාරිය* නම් කන්ද රිදී තලෙන්ත දෙකකට ෂෙමෙර්ගෙන් මිලට ගෙන, ඒ කන්දේ නුවරක් ගොඩනැඟුවේය. ඒ නුවර සමාරිය+ යන නමින් එනම්, කන්ද කලින් අයිතිව තිබූ ෂෙමෙර්ගේ නමින් හැඳින්විය.
24 පසුව ඔහු සමාරිය* නම් කන්ද රිදී තලෙන්ත දෙකකට ෂෙමෙර්ගෙන් මිලට ගෙන, ඒ කන්දේ නුවරක් ගොඩනැඟුවේය. ඒ නුවර සමාරිය+ යන නමින් එනම්, කන්ද කලින් අයිතිව තිබූ ෂෙමෙර්ගේ නමින් හැඳින්විය.