නික්මයාම 23:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔබේ දේශයේ කිසි ස්ත්රියකට ගබ්සාවක් සිදු නොවන්නේය. එහි වඳ ස්ත්රියක්ද නොසිටින්නේය.+ ඔබ බොහෝ කල් ජීවත් වන්නහුය.+ යෙසායා 33:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 දේශයේ වාසය කරන සියල්ලන්ගේ වරදට සමාව දෙනු ලබයි.+ කිසිවෙකුවත්, “මා ලෙඩින්”+ යයි පවසන්නේ නැත. යෙසායා 54:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබේ සියලු දරුවන්ට+ යෙහෝවා දෙවි වන මම උගන්වන්නෙමි.+ ඔවුහු නිමක් නැති සමාදානයක් භුක්ති විඳිනු ඇත.+
26 ඔබේ දේශයේ කිසි ස්ත්රියකට ගබ්සාවක් සිදු නොවන්නේය. එහි වඳ ස්ත්රියක්ද නොසිටින්නේය.+ ඔබ බොහෝ කල් ජීවත් වන්නහුය.+